නූගත්කම සහ නිශ්ශබ්දතාව

නූගත්කම සහ නිශ්ශබ්දතාවය අද සමාජයේ හමුවන විශේෂ චරිත අතර ඔබට ඔබටම ආවේණික වුනි වෙයි.කෙනෙක් තමන්ම හරි කියලා හිතාගෙන ඉන්නවා.තමන් වටේ ඉන්න හැමෝම වැරදි කියලා හිතන පිරිසක් අතර ඉන්නවා.කිසිදෙයක් ගැන දැනුමක් නැති උණත් ලෝකේ තියන හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුලුවන් කියන එක මානසිකත්වය ඔවුන් තුළ තියෙනවා..මේ වගේ අය සමඟ කතා කරන එක මට කිසිම තේරුමක් නැහැ මන් හිතන්නේ..!මොකද ඒ අයගෙ තර්ක වල කිසිඳු තාර්කික බවක් පෙන්නේ තියෙන්නේ. මේක ඒ අයගේ නොදන්නකම ගැන කතාවක් වෙන්න පුලුවන්.ඒ ගැන හරි හැටි දැනගෙන කටයුතු කරන්න එපා අපි හැමෝගෙම කාලය අපතේ යැවීමක් නෙවේද? මේ වගෙ කතා වලට හිනාවෙන්න,ඒ කතා වලට ප්‍රතිචාර දැක්වීමට යාමෙන් අපිටම තමයි වෙන්නේ.මන් බලාපොරොත්තු වන පරිදි එවැනි කතා වලට අපට තිබිය යුතුය.නිහඬ ඇසීමට අවශ්ය වේ එවැනි සංවාද හරි සාමකාමී.අවසානයේදී ,ඔවුන්ට තමන්ගෙම කතා විතරක් ඉතුරු වෙනවා. ඒ නිසා මේ හැම දෙකටම හොඳම පිළිතුර වීම හැමෝටම පහසුවක් වෙනවා වගෙම සාර්තක ජිවිතයකට කියාදෙනවා. Imasha sewwandi